|
|
---|---|
හැමදාමත් ඔබ මා සමඟයි |
|
|
|
අසරණ වී මා සිටි විටදී |
|
බලයේ දෙවිඳුන් |
|
දිවියට වැඩියෙන් |
|
ගැලුවේ ඔබේ ලෙයයි |
|
දේව පුතා |
|
ඔබ උසුලා ගත්තේ |
|
මා හද ඔබ බලයෙන් |
|
|
|
කල්වාරි කුරුසේ |
|
තැලුනාවු බිඳුනාවු |
|
Subscribe to:
Post Comments (Atom)
thank you so much ,,god bless
ReplyDelete